DICA Microsoft Access

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

What is a database?

ලැයිස්තුවක් ලෙස සංවිධානය වු තොරතුරු රාශියකි. එහි නම්, ලිපින, ඇණවුම් ප්‍රමාණ, ශිෂ්‍ය ලේඛන ආදී තොරතුරු තිබිය හැක. මේවා Excel, Word ආදියෙන්ද කළ හැකි වුවත් ඒ සඳහාම ඇති Access භාවිතයෙන් වැඩි ප්‍රයෝජන ගත හැක. එවැනි ප්‍රයෝජන කිහිපයක් නම්,

  • Store information

එකිනෙකට සම්බන්ද කරුණු පහසුවෙන් වෙනස් කර ගත හැකි හා ඉවත් කල හැකි ලෙස ලැයිස්තු ගත කර ගබඩා කිරීම.

  • Find Information

දි ඇති තොරතුරක් හා සැස‍ඳෙන දත්ත පමනක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව.

  • Data Analyze and Print Information

දත්ත විශ්ලේෂණය හා මුද්‍රණය පහසුවෙන් කල හැකි වීම.

  • Manage Information

දත්ත කොපමණ තිබුනද අපහසුවකින් තොරව සංවිධාන ය කර ගත හැකි වීම.

  • Share Information

Data base වල ගබඩා කර ඇති දත්ත වලින් විවිධ අංශ වල‍ට අවශ්‍ය තොරතුරු ගත හැකි වීම

Show More

About the instructor

Course Curriculum