DICA Microsoft Access

රු4,000.00

What is a database?

ලැයිස්තුවක් ලෙස සංවිධානය වු තොරතුරු රාශියකි. එහි නම්, ලිපින, ඇණවුම් ප්‍රමාණ, ශිෂ්‍ය ලේඛන ආදී තොරතුරු තිබිය හැක. මේවා Excel, Word ආදියෙන්ද කළ හැකි වුවත් ඒ සඳහාම ඇති Access භාවිතයෙන් වැඩි ප්‍රයෝජන ගත හැක. එවැනි ප්‍රයෝජන කිහිපයක් නම්,

  • Store information

එකිනෙකට සම්බන්ද කරුණු පහසුවෙන් වෙනස් කර ගත හැකි හා ඉවත් කල හැකි ලෙස ලැයිස්තු ගත කර ගබඩා කිරීම.

  • Find Information

දි ඇති තොරතුරක් හා සැස‍ඳෙන දත්ත පමනක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව.

  • Data Analyze and Print Information

දත්ත විශ්ලේෂණය හා මුද්‍රණය පහසුවෙන් කල හැකි වීම.

  • Manage Information

දත්ත කොපමණ තිබුනද අපහසුවකින් තොරව සංවිධාන ය කර ගත හැකි වීම.

  • Share Information

Data base වල ගබඩා කර ඇති දත්ත වලින් විවිධ අංශ වල‍ට අවශ්‍ය තොරතුරු ගත හැකි වීම

Reviews

There are no reviews yet.

Be the first to review “DICA Microsoft Access”

Your email address will not be published.