Microsoft Excel

රු4,000.00

Category:

Microsoft Office Application Package එක තුළ අන්තර්ගත Program එකක් ලෙස Microsoft Excel හඳුන්වා දිය හැකිය. ගණිතමය කාර්ය්‍යන් ඉටුකරගැනීම සඳහා නිර්මාණය කොට ඇති මෙම Program එක මගින් දත්ත තැන්පත් කිරීම, දත්ත තොරතුරක්ලෙස සංවිධානය කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම, ප්‍රස්ථාර නිර්මාණය කිරීම ආදී ව්‍යාපාරික පරිසරයක් තුළ බාවිතා වන දත්ත පදනම් කලමණාකරණය සඳහා භාවිතා කරනු ලබයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Microsoft Excel”

Your email address will not be published.