Description
What is a database?
ලැයිස්තුවක් ලෙස සංවිධානය වු තොරතුරු රාශියකි. එහි නම්, ලිපින, ඇණවුම් ප්‍රමාණ, ශිෂ්‍ය ලේඛන ආදී තොරතුරු තිබිය හැක. මේවා Excel, Word ආදියෙන්ද කළ හැකි වුවත් ඒ සඳහාම ඇති Access භාවිතයෙන් වැඩි ප්‍රයෝජන ගත හැක. එවැනි ප්‍රයෝජන කිහිපයක් නම්,
- Store information
එකිනෙකට සම්බන්ද කරුණු පහසුවෙන් වෙනස් කර ගත හැකි හා ඉවත් කල හැකි ලෙස ලැයිස්තු ගත කර ගබඩා කිරීම.
- Find Information
දි ඇති තොරතුරක් හා සැසඳෙන දත්ත පමනක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව.
- Data Analyze and Print Information
දත්ත විශ්ලේෂණය හා මුද්‍රණය පහසුවෙන් කල හැකි වීම.
- Manage Information
දත්ත කොපමණ තිබුනද අපහසුවකින් තොරව සංවිධාන ය කර ගත හැකි වීම.
- Share Information
Data base වල ගබඩා කර ඇති දත්ත වලින් විවිධ අංශ වලට අවශ්‍ය තොරතුරු ගත හැකි වීම